කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් ප්‍රශ්ණයට දින 10කින් නිසි පිළිතුරක් ලබා දෙනවා – සම්බන්‍ධන්

කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධයෙන් තවත් දින දහයකින් නිසි පිළිතුරක් ලබා දෙන බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි. නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ ඊයේ (26) දින පැවැති සාකච්ඡාවේදී, කේප්පාපිලවු ජනතා නියෝජිතයන් වෙත සම්බන්‍ධන් මහතා මේ බව පවසා සිටියේය. ඉකුත් ඉඩම්වල රැඳී සිටින හමුදාව එම ඉඩම්වලින් ඉවත්වීමට එකඟත්වය පළ කර ඇති බවත්, ඒ සඳහා මුදල් … Continue reading කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් ප්‍රශ්ණයට දින 10කින් නිසි පිළිතුරක් ලබා දෙනවා – සම්බන්‍ධන්